හර්තාල්!

May 6, 2022 at 11:39 AM

දිවයින පුරා ක්‍රියාත්මක හර්තාලය දැක්වෙන ඡායාරූප රැසක් සමාජ මාධ්‍ය ඔස්සේ මේ වන විට ප්‍රචාරය වෙමින් පවතී. ඊට සමගාමීව ප්‍රදේශ කිහිපයක විරෝධතා ද ක්‍රියාත්මක ය.