බණ්ඩාරවෙල ලස්සන කළ හැටි

April 25, 2022 at 3:45 PM

බණ්ඩාරවෙල දුම් රිය ස්ථානය විදෙස් සංචාරකයින් බොහෝ පිරිසක් නිතර පැමිණෙන ස්ථානය කි.

කෙසේ වෙතත් ඉතාපැරණි ගෘහ නිර්මාණ ශිල්පයට අනුව ඉදිකර තිබූ එය කලක් තිස්සේ අවිධිමත් පිලිසකර කිරීම  හේතුවෙන් සාම්ප්‍රදායික දුම් රිය ස්ථානය ක් බවට පත්ව තිබුණි.

මේ තත්ත්වය ට පිලියමක් ලෙස එහි පෞරාණික අලංකරණය ඔප් නැංවෙන පරිදි බණ්ඩාරවෙල දුම් රිය ස්ථානය නවීකරණය කිරීමට එහි කාර්‍ය මණ්ඩලය කටයුතු කර තිබේ.

ඡායාරූප : සමාජ මාධ්‍ය