ඉහළ ගිය සබන් මිල

April 24, 2022 at 9:57 AM

මෙරට වෙළඳ ඉතිහාසයේ පළමු වරට සබන් වල මිල ගණන් ඉහළම අගයක් ගෙන ඇති බව වාර්තා වනවා.

ඒ අනුව, වෙළඳපොළේ සන්ලයිට් සබන් කැටයක් රු. 135/-, බේබි සබන් කැටයක් 175/-, ලයිෆ්බෝයි සබන් කැටයක් 145/- යන මිල ගණන් යටතේ අලෙවි කෙරෙන බවයි වාර්තා වන්නේ.