මිලානෝ තනතුරට “බන්දු” පත් නොකෙරේ

April 16, 2022 at 7:34 PM

බන්දු සමරසිංහ මිලානෝ හි කොන්සල් ජනරාල්වරයා ලෙස පත් නොකරන බව විදේශ කටයුතු අමාත්‍යාංශය තරයේ ප්‍රකාශ කර සිටිනවා.

විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියි.