නව අමාත්‍ය ධුර හතරක් සඳහා පත්කළේ ඇයි. ජනාධිපති මාධ්‍ය අංශය පැහැදිලි කරයි

April 4, 2022 at 12:43 PM

මුදල්, විදේශ සහ අධ්‍යාපන මෙන්ම මහාමාර්ග සඳහා අමාත්‍ය වරු පත්කලේ රජයේ සහ පාර්ලිමේන්තු කටයුතු පවත්වාගෙන යාමට බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පාර්ලිමේන්තු සභානායකවරයා ද වන අතර මහා මාර්ග  අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු පාර්ලිමේන්තු ආණ්ඩුපක්ෂ ප්‍රධාන සංවිධායක වරයා ද වෙයි.

අදාල නිවේදනය පහලින්.