නව කැබිනට් අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දෙයි. ඒ අනුව, නව මුදල් අමාත්‍යවරයා ලෙස අලි සබ්රි, අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස දිනේෂ් ගුණවර්ධන , විදේශ කටයුතු ඇමති ලෙස මහා චාර්ය ජී.එල්. පිරිස් සහ මහා මාර්ග අමාත්‍යවරයා ලෙස ජොන්ස්ටන් ප්‍රනාන්දු දිවුරුම් දී ඇත. 2022-04-04