හෙට දිනයේ ආණ්ඩුවට බහුතරය අහිමි වන බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටී. හෙට දිනයේ පාර්ලිමේන්තුව රැස් වීමට නියමිත ය. මේ වනවිට ජනාධිපතිවරයා ප්‍රකාශයට පත්කර ඇති හදිසි නීති රෙගුලාසිද මේ සතිය තුල පාර්ලිමේන්තු අනුමැතිය සඳහා ඉදිරිපත් කෙරෙනු ඇතැයි විශ්වාස කෙරේ. 2022-04-04