අලුත් කොවිඩ් රැල්ලට මුහුණ දෙන සෞඛ්‍ය අංශ වලට චීනයෙන් ඩ්‍රෝන උපහාර

March 25, 2022 at 2:04 PM

චීනය ඩ්‍රෝන යානා 520ක් යොදාගෙන මෙම සංදර්ශනය සිදුකලේ එරට පැතිර යන නව කොවිඩ් රැල්ලට එරෙහි සෞඛ්‍ය අංශ වල දායකත්වය ඇගයීම උදෙසායි.