අයිෆල් කුළුණේ උස වැඩි වෙයි.

March 16, 2022 at 7:17 AM

ප්‍රංශයේ ලෝක ප්‍රකට අයිෆල් කුළුණ මත මීටර් හයක් උස ඇන්ටෙනාවක් ඊයේ සවි කෙරිණි .

මේ සමග එහි උස මීට 330ක් බවට පත්වේ

එම ඇන්ටෙනාව සවි කෙරුණේ හෙලිකොප්ටර් යානයක් ආධාරයෙනි.