ඇමෙරිකානු තානාපතිනියගේ ක්‍රිකට් ලෝලීත්වය

March 12, 2022 at 10:47 AM

මෙරටට අලුතින් පත් ව ආ ඇමෙරිකානු තානාපති ජුලී චං මහත්මිය කොළඹ R ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය නැරඹීමට ගොස් ඇත.

ඇය මෙරටට පත්ව එන අවස්තාවේදී ත් වීඩියෝ පණිවුඩයක් මගින් දැනුම් දුන්නේ තමන් ශ්‍රීලංකා ක්‍රිකට් කණ්ඩායමට ඔල්වරසන් දීමට කැමැත්තෙන් සිටින ක්‍රිකට් ලෝලියෙකු බවයි.

📷 : ශ්‍රීලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්‍යාලය.