Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය හෙද සිසුන් සඳහා පූර්ණශිෂ්‍යත්ව ලබාදීමේ අරමුණෙන් NHS සමග අත්වැල් බැඳගනී

March 9, 2022 at 4:11 PM

ඩර්ඩන්ස් රෝහලට අනුබද්ධ Amrak වෛද් විද්යා අධ්යාපනආයතනය Royal Wolverhampton NHS සමගසහයෝගීතාවයෙන් සායනික සාමාජිකත්ව වැඩසටහන (CFP) ඔස්සේවසර 3ක් සඳහා රැකියා අවස්ථාවන් සමගින් අධ්යාපනය හැදෑරීමටඅවස්ථාවන් පිරිනැමේ.

මෙමගින් ඔබට හිමිවන වරපරසාද:

ගුවන් ටිකට්පත් නොමිලේ
පැමිණීමේ දී නවාතැන් පහසුකම් නොමිලේ
ගාස්තු රහිත OSCE Boot-camp සහ විභාගය  
අසමසම සායනික පුහුණු අවස්ථාවන්
රවීණ දේශක මඩුල්ලක් යටතේ සිදුවන ඉගෙනුම් රියාවලිය 
පූර්ණ ශිෂ්යත්වයක් ලෙස, උපාධියට හෝ ශාස්තරපති මට්ටමේඅධ්යනයට රවේශ වීමේ හැකියාව  
කලාපයේ රමුඛතම රෝහල් වල සේවය කිරීමේ අවස්ථාවන්හිමිවීම

ශල්යකර්ම, මානසික සෞඛ්, විකලාංග ආදී වෛද් විද්යාවේනොයෙක් ක්ෂේත පිළිබදව අධ්යයනය කිරීමට මේ තුළින් ඔබටඅවස්ථාවන් හිමිවේ.

“AMRAK වෛද් විද්යා අධ්යාපන ආයතනය, සෞඛ් සේවා රම බලකායේ ගෝලීය තීරකයෙකුලෙස ශ්රී ලංකාව පත් කිරීමට මග විවර කර ඇත

රක්ෂිත තුඩාවේ

කළමනාකාර අධ්යක්ෂAmrak වෛද් විද්යා අධ්යාපන ආයතනය

CFP UK වැඩසටහන සඳහා අයදුම් කළ හැක්කේ කාටද?

හෙද නිලධාරියෙකු ලෙස ඔබ, සාක්ෂි මත පදනම් වූ සහ රෝගීකේන්ද්රගත වූ රතිකාර ලබාදීමේ උසස් රමිතියට අනුකූලව ඉතාවැදගත් කාර්යභාරයක් ඉටුකරනු ලබයි.

මෙහි සාර්ථක වීම සඳහා ඔබ විසින් සපුරාලිය යුතු සුදුසුකම්

හෙද ඩිප්ලෝමාවක් හෝ උපාධියක් තිබීම
වසර 2 සායනික පළපුරුද්ද
නම්යශීලීව වැඩකිරීමේ හැකියාව
කණ්ඩායම් හැඟීමෙන් යුතුවීම
ඉහළ ගුණාත්මකභාවයෙන් යුත් සත්කාරයන් පිරිනැමීමටලැදියාවක් තිබීම
එක්සත් රාජධානියේ හෙද සහ පවුල් සෞඛ් සේවානිලධාරිනියන්ගේ කවුන්සලයේ ලියාපදිංචි වීමට OET B/ IELTS 7 සුදුසුකම් සපුරා තිබීම
නිපුණතා පිළිබඳ NMC පරීක්ෂණය සමත්ව තිබීම : පරිගණක පාදකවූ පරීක්ෂණය -1 කොටස සහ අරමුණු පාදක කරගත් ව්යුහමයපරීක්ෂණය – 2 කොටස (සම්මුඛ පරීක්ෂණය සමත් වීමට යටත්ව. 2 කොටස එක්සත් රාජධානියේ පැවැත්වේ)

අනුයුක්ත කිරීම (Placement) සඳහා සුදුසුකම් ලැබීමේ පියවර:

Amrak හි හෙද හෙදියන්ට මෙන්ම සුදුසුකම් ලත් හෙද වෘත්තිකයන්ටසායනික සහයෝගීතා වැඩසටහන සමගින් තම වෘත්තීය ජීවිතය සාර්ථකවගොඩනගා ගැනීමට හැකියාව ලැබෙනු ඇත.

සියලූම අයදුම්කරුවන්, අනුයුක්ත කිරීමට (Placement) සුදුසුකම් ලැබීමසඳහා Amrak CFP පියවර අනුව රියාකළ යුතුය.

මෙම වැඩසටහන සහ අයදුම් කරන ආකාරය පිළිබඳව වැඩි විස්තරඅපගේ වෙබ් අඩවියට පිවිසීමෙන් (https://amrak.lk/clinical-fellowship-programme/) හෝ 077 797 4479 අමතා ලබාගන්න.