සති අන්තයේ පැය 14ක ජල කප්පාදුවක්

March 3, 2022 at 11:15 AM

එළැඹෙන සති අන්නතයේ කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 14 ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

සෙනසුරාදා පස්වරු 8 සිට ඉරිදා උදෑසන 10 දක්වා ඒ අනුව ජල කප්පාදුව සිදුකිරීමට නියමිතය.

ජල කප්පාදුව සිදුකෙරෙන ප්‍රදේශ වන්නේ ;

කොළඹ 07, 08, 10, 12, 13, 14 සහ 15

මීට අමතරව කොළඹ 02, 03 සහ 11 යන ප්‍රදේශයන්ට අඩුපීඩනයක් යටතේ ජලය සැපයෙන බවයි ජාතික ජල සම්පාදන මණ්ඩලය සඳහන් කර සිටින්නේ.