පැරසිටමෝල් මිල නඟී.

March 3, 2022 at 7:40 AM

පැරසිටමෝල් වර්ගයේ පෙති /කරල් මිල රුපියල් 2.30 දක්වා ඉහල නංවමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

මීට පෙර නිකුත්කර තිබූ ගැසට් නිවේදනය ට අනුව එම මිල දැක්වුණේ රෘපියල් 1.71 ක් වශයෙනි.