ඇමති විමල් සහ ගම්මන්පිල ඉවතට

March 3, 2022 at 7:21 PM

විමල් විරවංශ සහ උදය ගම්මන්පිල යන අමාත්‍යවරුන් ඔවුන්ගේ කැබිනට් අමාත්‍යධුර වලින් ඉවත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පියවර ගෙන තිබෙනවා.