තමා අමාත්‍යධුරයෙන් ඉවත්කල බව දැක්වෙන ලිපිය සමාජ මාධ්‍යයේ පලකමින් විමල් වීරවංශ මහතා ෆේස්බුක් සටහනක් තබා ඇත. එහි දැක්වෙන්නේ ස්තුතියි ලෙසයි. 2022-03-03