යුක්‍රේනය වෙනුවෙන් අයිෆල්!

February 26, 2022 at 7:30 AM

ප්‍රංශයේ සුප්‍රසිද්ධ අයිෆල් කුළුණ රාත්‍රියේ යුක්‍රේන ජාතික ධජයේ පැහැයෙන් වර්ණවත් කෙරුණේ එරටට සිය සහයෝගය දැක්වීම උදෙසායි.