තවත් මන්ත්‍රීවරයෙකුට කොරෝනා

February 6, 2022 at 8:14 PM

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලලිත් එල්ලාවල හට කොවිඩ් වෛරසය ආසාදනයවී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

ඔහු නිවෙසේ නිරෝධායනයට යොමු කරනු ලැබ සිටීන අතර පාර්ලිමේන්තුවේ ඉකුත් ජනවාරි 18 වෙනිදා සිට මේ දක්වා කාලය තුලදී කොරෝනා වෛරසය ආසාදනය වූ සමස්ත මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 13ක් දක්වා ඉහළ ගොස් ඇත.