නිදහසේ අභිමානය

February 4, 2022 at 11:39 AM

ජාතික නිදහසේ 74 වැනි සඅරුම අද පෙරවරුවේ නිදහස් චතුරශ්‍රයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි .

එහිදී ත්‍රිවිධ හමුදා ආචාර පෙළපාලිය අතරතුර ශ්‍රීලංකා ගුවන් හමුදාව සිය ගුවන් බලය විහිදා දැක්වූ ගුවන් බලය කොළඹ අහසේ දිස් වූ අයුරුයි මේ.

📷 තිළිණ කලුතොටගේ