කොරෝන අධිවේගී මාර්ගයටත් එයි

January 30, 2022 at 3:42 PM

දක්ෂිණ අධිවේග මාර්ගයේ කොට්ටාව අන්තර් හුවමාරු මධ්‍යස්ථානයේ සේවයකළ මුදල් අයකැමිවරුන් 15දෙනෙකුට කොවිඩ් ආසාදිත වී ඇති බවට වාර්තා වෙයි.

එම නිසා අද දිනයේදී කොට්ටාව අන්තර් හුවමාරු මධ්‍යස්ථානයෙන් අධිවේගී මාර්ගයට ඇතුළත් කරන රථවාහන සඳහා ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමක් සිදුනොවන බව එහි සටහන් කර ඇත.