කොවිඩ් ආසාදිත මන්ත්‍රීවරුන් ගණන ඉහලට

January 24, 2022 at 3:43 PM

සමගි ජන බලවේගයේ මාතලේ දිස්ත්‍රික් පාර්ලිමෙන්තු මන්ත්‍රිනි රෝහිණි කවිරත්න හට කොවිඩ් වෛරසය ආසදානය වි ඇති බව වාර්තා වනවා.

මේ වන විට මන්ත්‍රීවරිය  මාතලේ පිහිටි සිය නිවසේ ප්‍රතිකාර ලබමින් සිටියි.

මේ වන විට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් සිව්දෙනෙකුට සහ අමාත්‍යවරයෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී තිබෙනවා.