ඇමති සරත් විරසේකරට කොවිඩ් ආසාදනය වෙයි

January 20, 2022 at 8:29 AM

මහජන ආරක්ෂක අමාත්‍ය රියද් අද්මිරාල් සරත් වීරසේකර හට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇතැයි වාර්තා වනවා.

අමාත්‍යවරයා මේ වනවිට ප්‍රතිකාර සඳහා පොලිස් රෝහලට ඇතුළත් කර ඇති බව සඳහන්.