හයියෝ පුදුම ආණ්ඩුවක් : ධනසිරි අමරතුංග තැබූ ෆේස්බුක් සටහන

January 13, 2022 at 11:50 AM

කොළඹ නගරය ආශ්‍රිතව පවතින දැඩි රථවාහන තදබදයට විසඳුමක් ලෙස යෝජනා වූ කොහුවල ගුවන් පාලමේ ඉදිකිරීම් කටයුතු නිල වශයෙන් ආරම්භ කිරීම සහ මුල්ගල තැබීම කොහුවල මංසංධියේ දී ඊයේ දිනයේදී සිදුකෙරුණා. ඒ, මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ හංගේරියානු රජයේ වෙළෙඳ හා විදේශ කටයුතු අමාත්‍ය පීටර් සියාටෝ ගේ ප්‍රධානත්වයෙන්.

කෙසේ වුවත් මෙම විවෘත කිරීම සම්බන්ධයෙන් දෙහිවල ආසනේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස කටයුතු කරනු ලබන ධනසිරි අමරතුංග හට ආරාධනා කිරීමක් සිදුකර තිබුනේ නැහැ.

මේ සම්බන්ධයෙන් ඔහු විසින් සිය ෆේස්බුක් ගිණුමේ තබා තිබු සටහනයි මේ,