තීරණය වෙනස් වෙයි : අද විදුලි කප්පාදුවක් නැහැ

January 12, 2022 at 1:14 PM

සෝජිස්ට් කැලණිතිස්ස පෞද්ගලික බලාගාරයේ යන්ත්‍රයක හටගෙන තිබූ දෝෂය මේ වනවිට යථා තත්ත්වයට පත්කර ඇති බව විදුලිබල අමාත්‍යාංශය පවසනවා.

ඒ අනුව අද දිනයේ විදුලි කප්පාදුවක් සිදු නොකරන බව විදුලි බල අමාත්‍යංශයේ ජේෂ්ඨ නිලධාරියෙකු සඳහන් කර සිටියේ.