පළාත් පාලන ආයතන ඡන්දය කල් යයි.

January 11, 2022 at 1:43 AM

පළාත් පාලන ආයතන සියල්ලේම නිල කාලය ලබන වසරේ මාර්තූ 31 දක්වා දීර්ඝ කර ඇත.

ඒ අනුව නගර සභා 41ක , මහනගර සභා 24ක සහ ප්‍රාදේශීය සභා 275 ක කාලය දීර්ඝ කරන බවට පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නෙකෝන් මහතාගේ  අත්සනින් මෙම  ගැසට් නිවේදනය ක් නිකුත් කර තිබේ .