ජනපතිගේ මුලාසන කතාව ගැන පාර්ලිමේන්තු විවාදයක්

January 11, 2022 at 2:14 PM

නව වන පාර්ලිමේන්තුවේ දෙවන සැසිවාරයේ ඉදිරිපත් කෙරෙන ජනාධිපතිගේ මුලාසන කතාව සම්බන්ධයෙන් පිළිබඳ කල් තැබීමේ විවාදයක් මෙම මස 19 , 20 දෙදින පැවැත්වීමට පක්ෂ නායකයින් තීරණය කර තිබෙනවා.

ඇමති දිනේෂ් ගුණවර්ධන මේ බව සඳහන් කර සිටිනවා.