ලිට්‍රෝ ගෑස් සැපයුම යථාතත්ත්වයට පත්කළ බව සමාගම කියයි.

January 10, 2022 at 4:12 PM

ලිට්‍රෝ ගෑස් සැපයුම මේ වනවිට යථාතත්ත්වයට පත්කර ඇති බව ලිට්‍රෝ ගෑස් සමාගම නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
වැඩිමිලට ගෑස් මිලදී නොගන්නා ලෙසද එම සමාගම පාරිභෝගික ජනතාවට ඉල්ලීමක් කරයි.
අදාල නිවේදනය පහලින්

ඇතැම් පාරිභෝගික ජනතාව අමතර සිලින්ඩර සදහා ගෑස් ලබාගැනීමට උත්සහ කිරීමෙන් පවතින තත්ත්වය ඇතිවූ බවද එම සමාගම නිවේදනය කරයි.