බ්‍රසීලයේ විලක සිදුවූ ඛේදවාචකය

January 10, 2022 at 12:37 PM

බ්‍රසීලයේ විලක යාත්‍රා කරමින් තිබු බෝට්ටු කීපයක් මතට කඳු කොටසක් කඩා වැටීමෙන් පුද්ගලයන් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ

මෙම අනතුරින් තවත් 32 දෙනෙකු තුවාල ලබා තිබෙන බව වාර්තා වේ.සිදුවීමෙන් බෝට්ටුවක් ගිලී ඇති බවද පැවසේ.

අසල සිටි වෙනත් නරඹන්නන් පිරිසක් අනතුරු ඇඟවීමට කෑගැසීමට උත්සාහ කරන විටත් පර්වතයේ කොටසක් කඩා වැටෙන ආකාරය අන්තර්ජාලය හරහා සංසරණය වේ.
👇

බෝට්ටු අනතුරේ වීඩියෝව