බස්නාහිර පළාත් සභාවේ හිටපු විපක්ෂ කොවිඩ් ආසාදිතව මියයයි

January 10, 2022 at 10:31 AM

බස්නාහිර පළාත් සභාවේ හිටපු විපක්ෂ නායක පළාත්සභා මන්ත්‍රී කිත්සිරි කහටපිටිය මහතා කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදි ඊයේ රාත්‍රියේ අභාවප්‍රාප්ත වි තිබෙනවා.

මිය යන විට 60 වන වියේ පසුවූ ඒ මහතා දෙදරු පියෙකු වන අතර බුලත්සිංහල සමගි ජනබලවේගයේ ප්‍රධාන සංවිධායක වරයා වශයෙන්ද කටයුතු කරනු ලැබීය.

මිය ගිය කහටපිටිය මහතාගේ දේහය පිළිබඳව අවසන් කටයුතු අද සවස 4.30ට වරකාගොඩ ආදාහනාරගාරයේදි සිදු කිරීමට නියමිතයි.