ටිපර් – බස් අනතුර : 26 දෙනෙකු රෝහල් ගත කරයි

January 10, 2022 at 10:55 AM

ත්‍රීකුණාමලය – මඩකලපුව මාර්ගයේ පට්ටිතිඩාල් ප්‍රදේශයේ දී බස් රථයක් හා ටිපර් රථයක් ගැටීමෙන් පුද්ගලයන් 26⁣ දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

තුවාලකරුවන් මේ වන විට රෝහල්ගත කර ඇති බවයි වාර්තා වෙන්නේ.