සෙංකඩගල මැණිකේ සීඝ්‍රගාමී දුම්රියේ මැදිරි වෙන් වෙයි (PHOTOS)

January 8, 2022 at 5:56 PM

අද සවස 4.355 කොළඹ කොටුවේ සිට මහනුවර බලා ගමන් ඇරඹු සෙංකඩගල මැණිකේ සීඝ්‍රගාමී දුම්රියේ දුම්රිය මැදිරි කිහිපයක් ගැලවී යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය සටහනක් හුවමාරු වෙමින් තිබෙනවා.

මීරිගම සහ ගණේගොඩ දුම්රිය ස්ථාන අතර වාරයේදී මෙලෙස දුම්රිය මැදිරි ගැලවී යාමේ සිදුවීම සිදුවී ඇති බවයි වාර්තා වන්නේ.

එම අවස්ථාවේ ගනු ලැබූ ජායාරූප කිහිපයක් පහතින් දැක්වේ.