රාජ්‍ය සේවකයින්ට තවත් විශේෂ චක්‍රලේඛයක්

January 6, 2022 at 3:43 PM

රාජ්‍ය නිලධාරීන්ගේ අනිවාර්ය විශ්‍රාම යෑමේ වයස් සීමාව වයස අවුරුදු 65 දක්වා දීර්ඝ කිරීම දැනුම් දෙමින් නව චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.

රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් මෙම චක්‍රලේඛය නිකුත් කර තිබෙනවා.