රාජ්‍ය අමාත්‍යවරයෙකුට කොවිඩ් ආසාදනය වෙයි

January 5, 2022 at 5:16 PM

රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහට කොරෝනා ආසාදනය වී ඇති බව වාර්තා වනවා. පෞද්ගලික සංචාරයක නිරතවන අතරතුර රාජ්‍ය අමාත්‍යවරයා කොවිඩ් ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන ඇති බවයි වාර්තා වන්නේ.