බස් ගාස්තු අද සිට ඉහළට

January 5, 2022 at 9:04 AM

බස් ගාස්තු ඉහළ යාම අද සිට ක්‍රියාත්මක වනවා. නව ගාස්තු ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් පසුගියදා ප්‍රකාශයට පත්කර තිබුණා. ඒ අනුව බස් ගාස්තු සියයට 17.44කින් ඉහළ යන බව සඳහන්.

රුපියල් 14ක් වන අවම බස් ගාස්තුව අද සිට රුපියල් 17ක් ලෙස සංශෝධනය කර ඇත.

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ හා මගී සේවා අවසර පත් යටතේ ධාවනය වන පෞද්ගලික බස් රථ සඳහා ක්‍රියාත්මක විය යුතු සාමාන්‍ය සේවා ගාස්තු ලැයිස්තුව පහතින් දැක්වෙන්නේ.