ගුරු ,විදුහල්පති සහ ගුරු උපදේශක වැටුප් වැඩි වන ආකාරය දැක්වෙන චක්‍රලේඛය නිකුත් වෙයි.

January 5, 2022 at 11:04 PM

ගුරු විදුහල්පති සහ ගුරු උපදේශක සේවාවන්හි වැටුප් විෂමතා දුරු කිරීමේ චක්‍රලේඛය නිකුත් කර ඇත.

මෙම සංශෝධනය ජනවාරි 01 සිට ක්‍රියාත්මක වෙයි.

මේ අනුව විදුහල්පති සේවයේ පළමු ශ්‍රේණියේ සියලු වැටුප් පියවර සම්පූර්ණ කරන අයෙකුට රුපියල් 97945 ක මූලික වැටුපක් හිමිවේ.

මේ එම චක්‍රලේඛය ට අදාල ලිපිය සහ චක්‍රලේඛය යි.

ගුරු සේවයේ 3 වැනි ශ්‍රේණියේ වැටුප් විශමතාව ඉවත් කෙරෙන ආකාරය.

ගුරු සේවයේ දෙවැනි හා පළමු ශ්‍රේණියේ වැටුප් විශමතා ඉවත් කෙරෙන ආකාරය

විදුහල්පති සේවයේ වැටුප් විශමතා ඉවත් කෙරෙන ආකාරය

ගුරු උපදේශක සේවයේ වැටුප් විශමතා ඉවත් කෙරෙන ආකාරය