TikTok වීඩියෝවක් නිසා මනුෂ්‍ය ඝාතනයක්

January 4, 2022 at 7:40 AM

‘ටික් ටොක්’ වීඩියෝවක් නිසා ඇති වූ ආරවුලක් මත, ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ දී තරුණයෙකු ඝාතනය කර ඇති බව වාර්තා වෙනවා.

මියගොස් ඇත්තේ 17 හැවිරිදි තරුණයෙක් බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය වාර්තා කරන්නේ.

වසරක දෙකක පමණ කාලයක සිට ලංකාව තුළ බරපතළ ලෙස ජනප්‍රිය වූ මාධ්‍යයක් ලෙසයි ‘ටික් ටෝක්’ සමාජ මාධ්‍යය සැලකෙන්නේ.