සුසිල්ගේ ඇමතිකම ඉවතට

January 4, 2022 at 9:17 AM

ජනාධිපතිවරයා සතු බලතල අනුව රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත ගේ රාජ්‍ය අමාත්‍ය ධුරය වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂක කිංස්ලි රත්නායක සඳහන් කර සිටියේ.