කොළඹට හිමිවූ සුවිශේෂී තැන

January 4, 2022 at 9:47 AM

2022 වසරේදී ලොව විශිෂ්ඨතම සංචාරක ගමනාන්තයන් 20 අතරට ශ්‍රී ලංකාවේ කොළඹ ඇතුළත් කර තිබේ

ගෝලීය වසංගතයෙන් පසු ලොව යළි විවෘත වීමේදී අනිවාර්යෙන් සංචාරය කළ යුතු සිහින ගමනාන්තයන් ලෙස ඇමරිකවේ CNN ප්‍රවෘත්ති සේවාවේ සංචාරක කලාපය වන CNN Travel මගින් මෙම ගමනාන්තයන් හඳුන්වා ඇත.

එම වාර්තාව සැකසූ ලිලිට් මාකස් පවසන්නේ කොළඹ නගරයේ ඇති සුවිශේෂතා ගැන සංචාරකයින් හරිහැටි වටහාගෙන නොමැති බවය.

කොළඹ නගරය ආශ්‍රිතව පවතින පෞරාණික ස්ථාන සහ සංචාරකයන්ට නැරඹිය හැකි ස්ථාන පිළිබඳව සඳහන් කර ඇති අතර කොළඹ ආශ්‍රිතව පිහිටි සංචාරක හෝටල් පිළිබඳවද එහි සඳහන් කර ඇත්තේ.

CNN Travel වාර්තාවේ සඳහන් අනෙකුත් ස්ථාන වන්නේ…

ANTIGUA AND BARBUDA
BISSAGOS ISLANDS, GUINEA-BISSAU
CAPE BRETON, NOVA SCOTIA
CHILE
COLOMBO
NAPLES, ITALY
DIJON, FRANCE
DISKO BAY, GREENLAND
GABON NATIONAL PARKS
JORDAN
LAHTI, FINLAND
MUNGA-THIRRI-SIMPSON DESERT, AUSTRALIA
NAPLES, ITALY
OLLANTAYTAMBO, PERU
ORKNEY ISLANDS, UK
OSLO
PENANG, MALAYSIA
SOUTH AFRICA
ST EUSTATIUS, NETHERLANDS
TULSA, OKLAHOMA
VALENCIA, SPAIN
YELLOWSTONE NATIONAL PARK.