ඒක වියත්මගෙන් අහන්න : හිටපු ඇමති සුසිල් කියයි

January 4, 2022 at 8:43 PM

රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත ගේ අමාත්‍ය ධුරය අද දිනයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉවත් කරනු ලැබුවා.

මේ සිය අමාත්‍ය ධුරය ඉවත් කිරීම සහ වත්මන් රජයේ අමාත්‍යධුර සම්බන්ධයෙන් හිටපු ඇමතිවරයා පලකළ අදහස්..