සංශෝධනය වූ බස් ගාස්තු

January 3, 2022 at 5:44 PM

ජනවාරි මස 05 වැනි දින සිට ක්‍රියාත්මක වන නව බස් ගාස්තු මිල ගණන් මේ වන විට ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ පිළිබඳව වන නිල නිවේදනය ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් නිකුත් කර තිබෙනවා.

2021 වසරේ දෙසැම්බර් මස 29 වැනි දින ප්‍රකාශයට පත් කරන ලද 17.44%ක අගයකින් මගී ප්‍රවාහන බස් රථවල ප්‍රවේශ පත්‍ර ගාස්තු වැඩි කිරීම අනුව මෙම නව බස් ගාස්තු සංශෝධනය කර ඇත.

ඒ අනුව මගී ප්‍රවාහන බස් ගාස්තු සංශෝධනය කර ඇත්තේ මේ ආකාරයෙන්..