දකුණ අප්‍රිකානු පාර්ලිමේන්තු ගොඩනැගිල්ල ගින්නකට හසුවෙයි (video )

January 2, 2022 at 1:04 PM

දකුණු අප්‍රිකානු පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ ගින්නක් හටගෙන ඇත.

අද අළුයම සිට පැතිරෙන මෙම ගින්න හටගෙන ඇත්තේ තෙවන මහලේ කාමරයකින් බව පැවසේ.

මේ වනවිට සභා ශාලාව තෙක්ම ගින්න ව්‍යාප්ත වීඇති අතර ගිනිදළු අහසට නගින ආකාරයද දක්නට ඇත.

වීඩියෝව නරඹන්න 👉

ගිනි නිවන රථ කිහිපයක් මේ වනවිටත් ගින්න මැඩපැවැත්වීමට කටයුතු කරන අතර එම ගිනිවන රථ ප්‍රමාණවත් නොවන බවද දකුණු අප්‍රිකාවේ කේප් ටවුන් බලධාරීන් පවසයි.