දුම්රියේ ගැටුණු මෝටර් රථය (PHOTOS)

January 1, 2022 at 2:51 PM

කන්කසන්තුරේ සිට කොළඹ කොටුව බලා ධාවනය වූ දුම්රියක වනවාසල ප්‍රදේශයේදී මෝටර් රථයක් ගැටීමෙන් අනතුරක් සිදු වි තිබෙනවා.

මෙම අනතුරෙන් හුණුපිටිය ප්‍රදේශයේ පදිංචි 55 හැවිරිදි ඉංජිනේරුවරයෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය පැවසුවේ.

අනතුරින් පසු මෝටර් රථය ගිනි ගෙන ගෙන විනාශ වි ඇති බවයි වාර්තා වන්නේ.