තවත් ඔමික්‍රෝන් ආසාදිතයින් 41ක් මෙරටින් හමුවෙයි

December 31, 2021 at 9:15 AM

ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය ආසාදනය වූ නව ආසාදිතයින්  41ක් දෙනෙකු මෙරටින් හඳුනා ගෙන ඇති බව බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර පවසනවා.

මේ වන විට ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් පමණක් සිදුකළ පර්යේෂණ මගින් ඔමික්‍රෝන් ආසාදිතයින් 45 දෙනෙකු හඳුනා ගෙන ඇති බවයි ආචාර්ය චන්දිම ජිවන්දර සඳහන් කළේ.