තවත් ඔමික්‍රෝන් ආසාදිතයින් 4ක් හමුවෙයි

December 16, 2021 at 3:30 PM

ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය ආසාදනය වූ තවත් පුද්ගලයින් සිව්දෙනෙකු මෙරටින් හඳුනා ගෙන ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මික හා ප්‍රතිශක්ති විද්‍යා සහ සෛල ජෛව විද්‍යායතනයේ ප්‍රධානි ආචාර්ය චන්දිම ජිවන්දර පවසනවා.