විශාලතම තනි ස්වභාවික නිල් මැණික මෙරටින් හමුවෙයි (VIDEO)

December 12, 2021 at 11:20 AM

ලොව විශාලතම තනි ස්වභාවික “නිල් මැණික” (බ්ලු සැෆයර්) මෙරටින් හමුවී තිබෙනවා. එම මැණික් ගලේ බර කිලෝග්‍රෑම් 310ක් වන අතර එහි කැරට් 1,550,000ක් අඩංගු බවයි පැවසෙන්නේ.

මෙම නිල් මැණික සඳහා “ආසියාවේ රැජිණ” ලෙස නම් තබා තිබෙනවා.