ඔමික්‍රෝන් ආසාදිතයෙකු මෙරටින් හඳුනා ගැනේ

December 3, 2021 at 10:45 AM

ඔමික්‍රොන් කොවිඩ් ප්‍රභේදය ආසාදනය වූ ආසාදිතයෙකු පළමු වරට මෙරටින් හඳුනා ගෙන තිබෙනවා.

මෙලෙස හඳුනා ගෙන ඇත්තේ දකුණු අප්‍රිකාවෙන් පැමිණි ශ්‍රී ලාංකිකයෙකු බවයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසන්නේ.