ඩොලර් මාරු කරන අයට මහ බැංකුවෙන් අතිරේක මුදලක්

December 1, 2021 at 7:41 PM

විදේශ සේවා නියුක්ත ශ්‍රී ලාංකිකයන් විධිමත් මුදල් හුවමාරු ක්‍රම ඔස්සේ මේ මාසය තුළ රුපියල්වලට මාරු කරන සෑම ඩොලරයකට රුපියල් 10 ක අතිරේක මුදලක් ලබාදෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර සිටිනවා.

ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ඩොලර් අර්බුදය හේතුවෙන් විදේශ ශ්‍රමියකන් ඩොලර් රුපියල් බවට පරිවර්ථනය කිරීම දිරිගැන්වීම සඳහා මෙම පියවර ගෙන ඇත.