සමනොළ කන්ද සහ නෙළුම් කුළුණ.

November 28, 2021 at 6:46 PM

සමනොළ කන්ද සහ නෙලුම් කුළුණ සරල රේඛාවකින් සමපාත කොට ගනු ලැබූ ඡායාරූපයක් සමාජ මාධ්‍ය ඔස්සේ පළවෙයි.

මේ එම ඡායාරූපය ගත් පුද්ගලයා එක් කර තිබූ සටහනකි.
ඊට අනුව මෙම ඡායාරූපය ගෙන ඇත්තේ ගොඩබිමට කිලෝමීටර් 20ක් පමණ ඈතින් මුහුදේ සිටයි.