අධිවේගයේ අලුත් කොටස සූදානම්!

November 20, 2021 at 8:50 PM

මහනුවර අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා වූ කොටස ලබන 28 වන දා ජනතා අයිතියට පත් කිරීමට නියමිතව ඇත.

කිලෝමීටර් 40ක දිගින් යුතු මෙම මාර්ග කොටස මංතීරු 4කින් සමන්විත වේ.

මෙහි අන්තර් හුවමාරු මධ්‍යස්ථාන 5ක් ස්ථාපිත කර තිබේ .