ශ්‍රී ලාංකිකයින් මෙරටට එවන විදේශ මුදල් : මහ බැංකුවෙන් දැනුම් දීමක්

November 11, 2021 at 10:52 AM

ශ්‍රී ලාංකිකයින් මෙරටට එවන විදේශ මුදල් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවෙ විශේෂ දැනුම් දීමක් සිදුකර තිබෙනවා.

සේවා නියුක්තිකයින් විසින් සිය විදේශ ප්‍රේෂණ මුදල් මෙරටට එවීමේදී මෙරට බැංකු බැංකු පද්ධතීන් ඇතුළු විධිමත් මුදල් හුවමාරු ක්‍රමවේදයන් භාවිතා කරන ලෙස ඉල්ලා සිටිමි.