කැමති සයිස් එකෙන් බොන්න Sunquuck BiBi එක දැන්

November 4, 2021 at 4:39 PM

සෝෂල් මීඩියා වල කතා වෙච්ච Size එකේ කතාව ගැන ඔයා දන්නවද?

ඔයත් ගොඩක් වෙලාවට සෝෂල් මීඩියා වල එහේ මෙහේ යන, සෝෂල්මීඩියා වල වෙන්නෙ මොනවද කියලා දන්න කෙනෙක් නම්, මේ වෙද්දිත්Size I Prefer campaign එක දැකල ඇති. දැකල නැති අයට#SizeIPrefer කියල search කරලා බලන්න පුළුවන්.

අපි කවුරුත් දන්න, ආදරේ කරන, follow කරන ශනුද්‍රි, හේෂානි, පූජනී, විනූ, ගයාන්, විනෝලි, නිලුෂි, ගයාන්, Binkly, විමා වගේ කට්ටිය, ලස්සනඩාන්ස් එකක් එක්ක එයාලා කැමතිසයිස්එක ගැන කියනවා. ඇත්තටමමොකක්ද මේ කට්ටිය කියන සයිස් එක කියල දැනගන්න ඔයාලත් කැමතිද?

https://vm.tiktok.com/ZSe6fPknG/

 

මේ දවස්වල තියෙන්නේ පුදුම රස්නයක්. ඒ නිසාම ගමනක් යන අතරේහරියට තිබහ දැනෙනවා. තිබහ දැනෙනකොට බොන්න, හුරුපුරුදු බීමක්දැන් ඔබේ ළඟම කඩේ, ලඟම සුපර්මාකට් එකේ තියෙනවා. ඒ තමයිSunquick BiBi!  ඔයාගේ තිබහ ලොකු වුණත් පොඩි වුණත්, ඒ කෝකටත් ගැළපෙන ඔයා තෝරගන්න කැමති සයිස් එකෙන් බොන්නSunquuck BiBi එකක් දැන් තියෙනවා කැමති රස හතරෙන් ම! දොඩම්, මිශ්‍ර පලතුරු, මිශ්‍ර බෙරි වගේම රතු පේර සහ ස්ට්‍රෝබෙරි කියන රසහතරෙන්ඔබේ පුරුදු Sunquick BiBi දැන් ගත්ත ගමන් බොන්නපුළුවන්.

ගමනක් අතරමග, ඔෆිස් එකේදී, ඒ වගේම කාලෙකට පස්සේ යාළුවොහම්බවෙනකොට, මේ කොයි වෙලාවටත් ගැළපෙන, බෑග් එකේ දාගෙනයන්න පුළුවන් අතට හැන්ඩි පැක් එකක් විදිහට ඇවිත් තියෙන නිසාලේසියි වගේම යන යන තැනBiBiඉන්නත් පුළුවන්. ඒ විතරක් නෙමේ, වැඩ ඇරිලා ගෙදර ගිහින් මහන්සි නිවෙනකම් වාඩි වෙලා Bibi ඉන්නත්Sunquick BiBi කදිමයි!

තිබහේ size එකට ගැළපෙන size දෙකකින් එන Sunquick BiBi, එකපාරක් බීලා බැලුවොත් නොබී ඉන්න බැරි වෙනවා.

ඉතින් ඔයාලා කැමති Sunquick BiBi size එක මොකක්ද?

#SizeIPrefer